Market Analisis

Japanese candlestick සහ trend reversal

මොනවද මේ ජපන් කැන්ඩල්ස්ටික් කියන්නේ ? ඈත අතීතයේ ජපන්නු සහල් වෙළදාම් කරද්දී මේ කියන කෑන්ඩල් පාවිච්චි කරා. ඉතින් එවකට හිටපු ස්ටීව් නයිසන් ( Steve Nison ) කියන මහත්මයේක් මේක පාවිච්චි කරපු ජපන් බ්‍රෝකර් කෙනෙක් ගෙන් මේ ක්‍රමේ හොයාගත්තේ . ඊට පස්සේ ඒ මහත්මයා මේ ගැන වැඩි දුර පරීක්ෂණ කරලා තමා ලෝකෙට කිව්වේ මේක තියෙන වටිනා …

Japanese candlestick සහ trend reversal Read More »

Trend Line Analysis

ට්‍රෙන්ඩ් ලයින්ස් කියන්නෙත් forex / binary ටෙක්නිකල් ඇනලයිස් වලදී ටේඩර්ස්ලා වැඩියෙන්ම භාවිතා කරන ක්‍රමයක්. හරියට ට්‍රෙන්ඩ් ලයින් අදින්න ඉගෙනගත්තොත් ට්‍රෙන්ඩ් ලයින් තරම් නිවැරදිව මාර්කට් එක තේරුම් ගන්න පුලුවන් වෙන ක්‍රමයක් නෑ. ඒත් අවාසනාවකට ගොඩාක් binary/forex ට්‍රේඩර්ස්ලා නිවැරදිව ට්‍රෙන්ඩ් ලයින් අදින්න දන්නේ නෑ. එහෙම නැත්තන් ඔවුන් ට්‍රෙන්ඩ් ලයින් අදින්න හදන්නේ ඔවුන්ට ඕනෑ කරන කරන විදිහට මාර්කට් …

Trend Line Analysis Read More »

Support and Resistance Analisis

සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් කියන්නේ ෆොරෙ‍ක්ස් කරත්දී මාර්කට් එක ඇනලයිස් කරන්න ලෝකයේ වැඩියෙන්ම උපයෝගි කරගන්නා ක්‍රමය. ඒ වුනත් පුදුමයට කරුණ මේ සපෝර්ට් ඇන්ඩ් රෙසිසිටන්ස් තීරණය කිරීමේදී හැමකෙනාටම ඔවුන්ගේ වෙනමම දැක්මකට අනුව සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් තීරණය කිරීමයි. මේ නිසා ගොඩාක් වෙලාවකට එක එක්කෙනා අදින සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් තවත් කෙනෙක් අදින ඒවට වඩා වෙනස්.   ඉහත රූප සටහනට …

Support and Resistance Analisis Read More »