What is Trending Market Support and Resistance Zones in Forex and Binary Trading – Sinhala Article

support-resistance-in-trending-market-in-sinhala-cover-photo

What is Trending Market Support and Resistance Zones in Forex and Binary Trading – Sinhala Article

Trending market එකකදී මොනවද මේ Support / Resistance කියන්නේ ? What is Support and Resistance in Trending Market ?

Learn about Trending Market support and resistance zones in Forex and Binary Trading in Sinhala. අපි ඉගෙන ගනිමු මොනවද මේ Trending market එකක Support / Resistance කියන්නේ කියලා. මේ ටික හොදට පුළුවන් නම් ඔයාට ට්‍රේඩ් සාර්ථක කරගන්න වැඩි රුකුලක් වෙනවා නිසැක වශයෙන්ම Trending market එකකදී.

Trend මාර්කට් එකක ප්‍රතිරෝධක සහ ආධාරක / Support and Resistance in Trending Market in Forex and Binary

Forex and Binary strong resistance and support zone in trending market by Prathilaba in Sinhala for all traders

Trending මාර්කට් එකක් කියන්නේ price එක හැම තිස්සෙම හරියට කන්දක් නගින හෝ කන්දක් බහින ආකාරයට තමයි නිරුපනය වෙන්නේ.

දැන් ඔය ඉහල තියෙන chart එක බැලුවහම ඔයාට පේනවා නේද price එක උපරිම වැඩි වීමක් තියෙන තැන් සහ ක්‍රමානුකුලව එම ඉහලට තියෙන ස්ථාන තව වැඩි වෙමින් පවතින බව ? ( මේ ස්ථාන වලට අපි කියන්නේ higher highs කියලා ). ඒවගේම lower highs කියලා පහල තියෙන ස්ථාන හදුන්වන්න පුළුවන්. එකියන්නේ හැම තිස්සෙම අඩු වෙන තැන් ක්‍රම්නුකුලව ඉහලට යෑමක් තමයි සිදුවෙන්නේ. මේක හරියට පඩි පෙළක් නැග ගෙන යනවා වගේ කියන්නත් පුළුවන් . 1hr හෝ ඊට වැඩි chart time එකක් පාවිච්චි කරමින්  කලාප ලකුණු කරගන්න වැඩි සාර්ථකත්වයක් සදහා. අඩුම ගන්නේ points 2ක් හෝ 3ක් තිබෙන ස්ථාන වලින් ඉරි ඇදගන්න. 

ඉතින් මේ වගේ චර්ට් එකක හැම තිස්සෙම පහල තියෙන ස්ථානයකින් ට්‍රේඩ් එකකට යොමු වෙන්න මතක ඇතුව. මොකද ට්‍රෙන්ඩ් එක එහෙමත් නැත්තම් දිශාන්තිය වැඩි වීමක් නිසා. ඒවගේම මේ දේත් පොඩ්ඩක් මතක තියාගන්න අමතක කරන්න එපා. price එකට higher highs වැඩි කරගන්න බැරිවෙනවා කියන්නේ trend එක අවසන් වෙන්න ලගයි හෝ යම් අඩු වීමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒවගේ වෙලාවක පරිස්සමින් ට්‍රේඩ් කරන්න. හොදම දේ නැවත ට්‍රෙන්ඩ් එකක් ඇති වෙනකන් හෝ range මාර්කට් එකක් ඇති වෙනකන් ඉන්න එක.

අපි දැන් මෙච්චර වෙලා කතාකලේ uptrend trending මාර්කට් එකක් ගැනනේ එහෙමත් නැත්තම් ඉහලට වැඩි වෙමින් පවතින මාර්කට් එකක් ගැන. ඉතින් මේකෙම අනිත් පැත්ත තමයි downtrend මාර්කට් එකක් කියන්නේ. downtrend මාර්කට් එකකදී ඔය ට්‍රේඩ් එකකට යොමු වෙන්න ඕන ඉහල තියෙන ස්ථානයකින් (higher lows ).

ඒවගේම candlestick patterns සහ chart patterns භාවිතා කරමින් ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථම තවත් තහවුරු කරගන්න පුළුවන්.  තව දෙයක් ගොඩක් වෙලාවට මෙවැනි කලාප කඩාගෙන යන්නේ ප්‍රධාන පෙලේ පුවතක් සමග. උදාහරනයක එරට බැංකුව විසින් පොලි අනුපාත ඉහල දමන සහ පහල දමන අවස්ථා වගේම රැකි රක්ෂා සම්බන්ද පුවත් ගැනත් අවදානයක් යොමු කරන්න. Investing.com වෙබ් අඩවියේ කැලැන්ඩර් එක ඔබට පිටුවහලක් වේවි. ඒවගේම babypips වෙබ් අඩවියේ සහ Fx Empire වැනි වෙබ් අඩවි වල එදිනෙදා පල වෙන Technical සහ Fundamental Analysis බලන්නත් අමතක කරන්න එපා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *