Binary සිංහලෙන් මුල සිට සරලව

මොකද්ද මේ Binary Option කියන්නේ

✅ ලෝක ජාතීන් අතර මුදල් හුවමාරුව අඛණ්ඩව හා නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවලියක් ✅ ( BInary/Forex)යනු විදේශ විනිමය හුවමාරුව (foreign exchange) කෙටි කර සෑදුනු නමකි ✅ Binary හි,ඔබ තවත් මුදල් වර්ගයක් විකිණීමෙන් එක් මුදල් වර්ගයක් මිලට ගනී. කිසිදු භාණ්ඩයක් භෞතිකව මිලදී ගැනීමක් නොමැත. ✅ එක් රටක මුදලේ වටිනාකම තවත් රටකට වඩා වෙනස් ය. ✅ ශක්තිමත් ආර්ථිකයක් ඇති රට වල මුදල් ඒකක සදහා වඩා එහි මුදල් සඳහා වැඩි වටිනාකමක් ඇත. ✅ මුදල් වල සාරධර්ම අඛණ්ඩව වෙනස් වන අතර සාරධර්මවල අභිවෘද්ධිය සඳහා මුදල් එකිනෙකා සමඟ යුද්ධ කරයි. ✅ විනිමය වටිනාකම මිලදී ගැනීමේදී මුදල් වල ශක්තිමත් හෝ දුර්වල අගයන් මත රඳා පවතී. ✅ සෑම රටකම මුදල් නැරඹීමේ අවශ්‍යතාවයක් නොමැති අතර ප්‍රධාන මුදල්වල ත්‍යාග සංචලනය නැරඹීම ප්‍රමාණවත්ය. ✅ කොටස් වෙළඳපොල හා සසඳන විට, මෙහිදී අලුතින් ලැයිස්තුගත කර ඇති සමාගම් පිළිබඳව අඛණ්ඩව ඉගෙනීම අවශ්‍ය නොවේ. ✅ නිවැරදි මුදල් යුගල තෝරා ගැනීම සහ එය සමීපව බැලීම මෙහිදී ප්‍රමාණවත් වේ. ✅ ඔබ කොටස් වෙළඳපොලේ කරන ආකාරයට සමාගම් 1000 ක් ගැන කරදර විය යුතු නැති බැවින්, නිවසේ සිටම විදේශ විනිමය වෙළඳාම ආරම්භ කිරීමට කැමති අයට මෙය බෙහෙවින් සුදුසුය.

Binary Trading මගින් මසකට ලක්ෂ 10 හොයමු

මෙහිදී ගොඩක් අය ලොස් වෙන්න බලපාන ලොකුම හේතුවක් විදියට වෙලදාමේ විනය සලකන්න පුලුවන්.මේක කරන්නම් වාලේ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.හොද පුහුනුවකින් හොද විනයකින් සන්සුන් මනසකින් කල යුතු දෙයක් Binary දැන් ලන්කාවේත් ඉතා ඉක්මනින් ප්‍රචරය වෙමින් පවතින ව්‍යාපාරයක් වෙලා ඉවරයි.හැබයි ඒකට පටන් ගන්නා ඉක්මනටම නිවැරදි පුහුනුවක් විනයක් නැතිව කරන්න ගිහින් තමන් සතු දේ නැති කරගන්නා ගොඩක් අය ඉන්නවා.නමුත් මේ සදහා නිවැරදි ක්‍රමයක් ගොඩ නගා ගත්තොත් ඉතා ඉක්මනින් සාර්තක විය හැකි තමන් යොදවන් මුදලට ශ්‍රමයට වඩා සිය ගුනයක ආදායමක් ලාබා ගත හැකි රන් ආකරයක් කියුවොත් වැරදි නෑ

අපි ඔබට උදව් කරන්නේ කෙසේද?

වසර 4කට අදික අලපුරුද්දක් ඇති අප ඔබට සරලව පැහැදිලිව  Binary Option A to Z නොමිලේ නිසි අද්යාපනයක් ලබා දෙන අතර ඔබ එහි සර්තක්තයට පත් වන තෙක් අපගේ උදවු ලබා ගැනීමට නිසැකවම ඔබට හැකියාව තිබේ.

මොකක්ද Binary/Forex කියන්නේ ?

Binary/Forex යනු දැනට ලොකේ තියෙන ලොකුම මුදල් වෙළද පොල වන අතර දිනකට මෙහි හුවමාරැ වෙන මුදල ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 5.5 කි. ලෝකයේ ප්‍රධානම හා විශාලම බැංකු මුලිකවම සමිබන්ධ වන මෙම වෙළද පොල මුලු ලොව පුරාම විහිදි ඇති අතර, බැංකු, විශාල සමාගමි මෙන්ම ඔබ හා මම වැනි කුඩා ප්‍රමාණයේ ගුණුදෙනු කරැවන්ද මෙයට සමිබන්ධව ගණුදදෙනු කිරිම මෙහි ඇති ප්‍රධානම විශේෂත්වයයි. සරලවම මෙය ලොකේ ඔනෑම තරාතිරමක කෙනෙකුට විවෘත තැනකි. Fxguidelk වෙබි අඩවිය නිර්මාණය කිරීමෙි ප්‍රධාන අරමුණ වෙන්නේ Binary/Forex වෙළද පොළට පිවිසීමට උනන්දුවක් දක්වන ඔනෑම අයෙකුට අවශ්‍ය වෙන සමිපුර්ණම දැනුමි පැහැදිලිව ලබා දීමයි. විශ්වාස කරනවද සාමාන්‍ය පුද්ගලයෙකුට උවත් මෙමගින් ඉපයිය හැකි මුදලේ සීමාවක් නොමැති බව. ඒ නමි දිනකට $1 - $10 දක්වා හෝ දිනකට $1000 - $10000 වෙන්න පුලුවන්.

ඇයි Fxguidelk ?

ඔබ කුමන දැනුම මටිටමක හිටියත්, fxguidelk වෙබි අඩවිය ඔබ සදහා විවෘතයි. ඒ ගැන කිසිම ගැටලුවක් නැත්තේ මේ පැමිණි පසුගිය අවුරැදු 3 ක කාලයක සිට මේ වන විට 100 කට අධික පරිසක් සමිපුර්ණයෙන්ම නොමිලේ නිසි දැනුමකින් යුත් මුදල් උපයන්නන් බවට පත් කරලා තියෙන හින්දා. මොකද Binary/Forex සමිබන්ධව අධ්‍යාපනයන් නොමිලේ ලබා දෙනවා මෙන්ම උදවි පවා නොකඩවා නොමිලේ ලබා අපි තීරණය කරලා තියනවා. උදවි අවශ්‍ය වන අවස්ථාවන් වලදි ක්ෂණික උදවි සදහා  phone call/Live chat වැනි ක්‍රමද සාමාන්‍ය උදවි සදහා Email තුලින්ද ඔනෑම වෙලාවක අපෙන් උදවි ලබා ගන්නත් පුලුවන්. ඔබේ සාර්ථකත්වය සුළු කාලයකින්ම ඔබටම වැටහේවි ඔබත් fxguidelk සාමාජිකයෙක්නමි. දිනකට $ 10 සිට $ 50 ක් දක්වා ආදායමි ඔබටත් ලබන්න පුලුවන් නිසැකවම. අවශ්‍ය වන්නේ අපි කියලා තිබෙන විදියට ඔබ ඉදිරියට යන එක පමණයි.

ඔබට ලැබෙන ප්‍රථිලාභ

1. වසර 3+ ක Binary/Forex අධ්‍යාපනයේ පළපුරැද්ද හා 100 කට අධික පිරිසක් සාර්ථක කර ඇති එකම වෙබි අඩවිය හා Youtube නාලිකාව වීම 2. සියලුම අධ්‍යාපන සේවා ඔබට සපයන්නේ නොමිලේය. සාමාන්‍ය Binary/Forex Course වලට වඩා වෙනස්ම ඉගැන්විම ක්‍රමයක් අනුගමනය කරයි 3. පුහුණුවෙන් පසු සත්‍ය ගිණුමි(Real account) ආරමිභ කරන සාමාජිකයින්ට නොමිලේම Advanced Signal , Analysis , News , දිනපතා Economic calender News පිළිබදව සිංහල පරිවර්ථනයන් හා විශ්ලේෂණය(මෙම සේවාව මුදල් ඉපයීමට කැමති Binary/Forex Trader වරැන් සදහා අතීශය වැදගත් වේ) ආදිය දිනපතා සැපයීම 4. ඔබට මුදල් ඉපයීම සදහා පුර්ණ වශයෙන් උදවි Live Chat , Skype , Phone and Email හරහා ඔනෑම අවස්ථාවක ලබා දීම

පිවිසෙන්න අපගේ Youtube නාලිකාව වෙත

වැඩි විස්තර සදහා සම්බන්ද වෙන්න

T.P - FxguideLK
+94 777502800

E mail address
support@fxguidelk.club

Binary/Forex ගනු දෙනු කිරීමට හොදම Broker ආයතනය කුමක්ද?

Binary/Forex සම්බන්දයෙන් අපට තිබෙන අත්දැකීම් අනුව අපි මෙහිදී හොදම broker ආයතනයක් නිර්දේශ කරයි. මේ සදහා ප්‍රදාන වූ හේතු විශාල වශයෙන් ඇති අතර අපි ඔබට youtube නාලිකාව ඔස්සේ හා අපගේ news Article මගින් දැනුවත් කර ඇත.

5/5

විශ්වාසවන්තම Broker ආයතනය

ඉහත ඇති බැනරය click කිරීමෙන් ඔබට Binary.com හා සම්බන්ද වීමට පුළුවන් මේ සදහා අප වෙබ් අඩවියේ ඇති ලිපිය කියවන්න පහත Read Now click කරන්න

ඇයි අපි binary.com තෝරා ගත යුත්තේ

අපි වසර 4කට අදික කාලයක සිට Binary.com සමග ගනු දෙනු කරන නිසා ඔවුන් විසින් අපට Partner Program support සහය ලබා දී තිබෙනවා. එමගින් අපට පුළුවන් ඔබට ඇති වන ඕනෑම ගැටලුවකට විසදුම් ඔවුන් සමග කෙලින්ම සම්බන්ද වී ලබා දීමට එය ඔබට හිමි වන තවත් වටිනා අවස්ථාවක්.

බයිනරි.com ඔප්ෂන් බ්‍රෝකර් කියන්නේ නියාමනය වන ඉහල පිළිගැනීමක් තිබෙන 1999 වසරේ සිට එක්සත් රාජධානියේ මුලික කරගෙන සේවා සපයන පැරණිම බ්‍රෝකර් ආයතනයක්. මෙහි විශේෂත්වය වන්නේ ජපානය සහ මෝල්ටාව වගේ රටවල් වල සේවා සපයන්න පවා ඔවුන්ට බලපත්‍රයක් හිමිවීම. ඔබ ජපානයේ වගේ නම් ඉන්නේ ඔයාට මේ බ්‍රෝකර් තමයි පාවිච්චි කරන්න වෙන්නේ !

ඉදිරියේ ඇති බැනරය Click කිරීමෙන් ඔබට අප හරහා binary.com සමග සම්බන්ද විය හැකිය

Deposit and Withdraw

අවවාදයයි

Binary/Forex යන ව්‍යාපාර ඉතාමත් අවදානම් ව්‍යාපාර ලෙස සැලකේ.මෙමගින් ඔබට විශාල ලාබයක් මෙන්න විශාල අලබයක්ද සිදු විය හැකිය. මේ සම්බන්දව මනා දැනුමකින් යුතුව මෙම ව්‍යාපාරය ආරම්බ කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිපල අත් කර ගැනීමට හැකිය. එම නිසා මුලින්ම ඔබ මෙය ප්‍රගුණ කිරන්න. ප්‍රගුණ කිරීමෙන් තොරව ඔබ මෙයට එකවර විශාල මුදලක් ආයෝජනය කිරීමෙන් වලකින්න. ඔබ මේ සදහා ඔබට දැරිය හැකි මුදලක් ආයෝජනය කරන්න. උපරිම ලාබයක් ලබා ගැනීමට නිතරම උත්සහ කරන්න.

දැනට ශ්‍රී ලංකාවේ සිට Binary/Forex කරන්න බැරිද

මේ වන විට විශාල පිරිසකට තියන ගැටලුව තමයි ශ්‍රී ලංකාවේ ඉදන් Binary/Forex trading කරන්න පුලුවන්ද කියන දේ. ඉතින් අපිට මේ සදහා දෙන්න පුළුවන් පිළිතුර තමයි ඔව් ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉදන්ම trading කරලා ලංකාවට සල්ලි ගන්න පුළුවන් කිසිම ගැටළුවක් නැහැ. නමුත් අපිට තියන ප්‍රදානම ගැටලුව තමයි දැනට trading සදහා මුදල තැන්පත් කරන්න ශ්‍රී ලංකාවේ සිට නොහැකි වීම. ඉතින් මෙහෙමයි කියල අපි trading කරන්නේ නැතුව ඉන්නවද?. නැහැ. අපි ඒ ගැටලුවටත් ඔබට විසදුමක් ලබා දී තියනවා අපේ youtube නාලිකාව හරහා මෙතන click කරලා එය බලන්න.

ඔබ අප සමග ඉදිරියට වැඩ කටයුතු කිරීමට කැමතිද? සම්බන්ද වන්න.